ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 791

dry ice

1. Che. ඩ්‍රයි අයිස්
2. Phy. වියැළි අයිස්
3. Phy. ශුෂ්ක අයිස්

dry land

n. ගොඩබිම

dry nurse

n. අංකපාලී

dry point

Aes. ලෝහිඳ ක්‍රමය

dry rot

1. Art. අත්කෑම
2. Art. දිරකඩ
3. n. ලී කුඩු
4. Bot. වියැළි දිරුම

dry season

Geo. වියළි ඍතුව

dry up

1. vt. නිශ්ශබ්ද වෙනවා
2. v. සිඳෙනවා
3. vt. හින්දනවා
4. vt. හිඳෙනවා

dry-bulb thermometer

1. Civ. වියලි බල්බ උෂ්ණත්වමානය
2. Phy. වියැළි බල්බ උෂ්ණත්වමානය

dry-decating

වියලා වෙළු හැරීම

dry-dock

1. Geo. නිර්ජල නැව් තටාකය
2. Civ. වියළි තටාකය

dry-fast

වහා වියැලෙන

dry-land

ගොඩබිම

dry-nurse

n. අංකපාලී

dry-rot

1. Art. අත්කෑම
2. Art. දිරකඩ
3. n. ලී කුඩු
4. Bot. වියැළි දිරුම

dry-shod

adv. කකුල් නොතෙමී

dryad

1. Aes. රුක්දෙව්ලිය
2. n. වෘක්ෂ දේවතාවා

dryads

Bot. සෙවන ගස්

drydock

n. වතුර රහිත නෞකාගාරය

dryer

1. n. වියළනය
2. n. වියළිකාරකය
3. ශෝෂකය

dryers

1. වියලකය
2. Che. ශෝෂක

dryfoot

1. අකාචිත පත්ල
2. වියලි පත්ල

drying

1. Art. වියලීම
2. වියලුම
3. Bot. වියළීම
4. Che. වියළෙන
5. Art. වේලීම
6. Che. ශෝෂණ
7. Civ. ශෝෂණය

drying agent

Che. ශෝෂණකාරකය

drying oil

1. Aes. වියලෙන තෙල්
2. Civ. වේළුම් තෙල්