වාමනයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයෙන් මිටි වූ තැනැත්තා ; මිට්ටා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dwarf
2. Aes. manikin
3. n. pigmy
4. n. pygmy
5. homonculus(homunculus)