පිරිහෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පරිහානියට යනවා ; තිබූ තත්ත්වයෙන් පහතට වැටෙනවා ; හීන භාවයට පැමිණෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. collapse
2. decline
3. decrease
4. degenerate
5. deteriorate
6. dwindle
7. ebb
8. fail
9. fall
10. wane