ගතික

gatika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ස්ථාවර නුවූ; චලනය වන සුලු.
2. (පාරිභා.) වි. ශක්තිය උපදවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වෙනස්වනසුලු (පා. සං. ගතික)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ගති ඇත්තා. (පි. 271)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. dynamic

Digital Pāḷi Dictionary