මිහි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොළොව ; භූමිය.
2. මී හරකා.
3. මී පැණි ; මධු.
4. මී වදය.
5. මද්‍යය ; සුරාව.
6. මීයා.
7. ඇතුන්ගේ මද ජලය ; ඇත්මද.
ක්‍රි.වි. මෙම ස්ථානයෙහි ; මෙ තැන ; මෙ දෙසෙහි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. earth