ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 805

eastern

1. a. නැගෙනහිරින් පිහිටි
2. a. ප්‍රාචින
3. ප්‍රාවන
4. a. පූර්ව
5. a. පෙර

eastern hemisphere

1. n. පුර්වාර්ධගෝලය
2. Geo. පූර්වාර්ධගෝලය

easterner

n. පෙරදිග වැසියා

easting

අක්ෂාංශාන්තරය

eastings

Sur. පෙර දිගටි

eastward

a. පූර්වදිශාභිමුඛ

easy

1. a. එාසු
2. a. කලබල නැති
3. a. පහසු
4. a. පාසු
5. ඵාසු
6. a. ලිහිල්
7. a. ලෙභෙසි
8. ලෙහෙසි
9. a. සැපවත්
10. a. සැහැල්ලු
11. a. සුකර

easy chair

1. n. සනීප පුටුව
2. n. හාන්සි පුටුව
3. n. හැස්සි පුටුව

easy going

1. a. කලබල නැති
2. a. සැරවැරකම් නැති

eat

1. vt. අනුභව කරනවා
2. vt. කනවා
3. v. කා දමනවා
4. vt. නාස්ති කරනවා
5. v. බුදිනවා
6. v. වලදිනවා
7. v. වළඳනවා

eat away

v. ක්‍රමයෙන් කා දමනවා

eat into

vt. කාවදිනවා

eat up

vt. ගිලදමනවා

eatable

1. n. කෑම
2. a. කෑමට සුදුසු
3. n. ඛාද්‍ය
4. ඛාද්‍යු

eatables

n. කෑමද්‍රව්‍ය

eaten

1. a. කනලද
2. pron. කා
3. a. විනාශ වූ

eater

1. n. කන්නා
2. n. භක්ෂකයා

eath

n. දෙරණ

eating

1. n. කෑම
2. n. බිදීම
3. n. බිදුම
4. n. භක්ෂණය

eating house

1. n. බත් කඩේ
2. Law. බොජුන්හල
3. Law. භෝජනාගාරය

eats

n. කෑම

eau de cologne

1. n. ඕඩිකොලොන්
2. n. මද්‍යසාර සහිත සුවඳ විලවුන් විශේෂයක්

eau de javelle

Che. ඕ ඩී ෂවෙල්

eave

1. Civ. අක්සෙනය
2. Civ. අගුව
3. පියසි කෙලවර
4. පියසි කොන