ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 806
eaves
1. n. අක්දෙරිය
2. n. පියස්සේ පහත කෙළවර
3. Law. පියසි කෙළවර
eavesdrop
1. ගූඪ ශ්රවණය
2. පුද්ගලික කථා රහසේ අසා සිටීම
3. vt. හොරෙන් කතාබහට කන් දෙනවා
eavesdropping
ebauche
Aes. අපූරිතය
ebb
1. vti. අඩු වෙනවා
2. vti. පිරිභෙනවා
3. n. පිරිහීම
4. පිරිහෙනවා
5. n. බාදිය
6. vti. බැස යනවා
ebb-tide
ebeneous
Bot. කළුවරවන්
ebon
ebonite
ebony
eborinus
ebracteate
1. අනිපත්ර
2. නිපත්ර රහිත
3. Bot. විනිපත්ර
4. විනිපත්රී
ebullience
n. මහත් උනන්දුව
ebulliency
n. මහත් උනන්දුව
ebullient
1. a. ඉතිරී ගිය
2. a. උතුරා නටන
3. උතුරා යන උනන්දුව
4. a. උනන්දු ඇති
5. Che. නටන
6. බුබුලු දුමන
7. Che. බුබුළු දමන
ebulliometry
Che. තාපාංකමිතිය
ebullioscopy
Che. තාපාංකමිතිය
ebullition
1. Che. නැටීම
2. n. පිපිරීම
3. බුබුලු දැමීම
4. n. බුබුළු දැමීම
ebulloscope
Che. තාපාංකේක්ෂය
eburneous
1. ඇත්දළ පැහැ
2. Bot. ඇත්දළවන්
ecad
Bot. වාසරූපය
ecafe
1. ආසියාව හා ඈත පෙරදිග පිළිබද ආර්ථික කොමිසම
2. Eco. ආසියාව හා ඈත පෙරදිග පිළිබඳ ආර්ථික කොමිසම
ecalcarate
1. අදීර්ඝ
2. දීර්ඝාව රහිත
3. Bot. විදීර්ඝ
ecbatic
Psy. විචේතන