ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 807
ecbolic
eccentric
1. a. අනියම්
2. Aes. අවිධික
3. a. උත්කේන්ද්රීය
4. Law. උත්කේන්ද්රීයයා
5. a. එක කේන්ද්රයෙහි නොවූ
6. a. විකාර
7. Law. විකාරකාරයා
8. a. විකේන්ද්රික
9. Civ. විකේන්ද්රිකය
10. Soc. විකේන්ද්රිකයා
11. විකේන්ද්රිත
12. විකේන්ධsක
13. Aes. විධි විරෝධියා
14. විධිවිරෝධියා
15. Aes. විධිවිරෝධී
eccentricism
eccentricity
1. n. අනියම් හැසිරීම
2. n. උත්කේන්ද්රතාව
3. උත්කේන්ද්රිකතාව
4. Law. උත්කේන්ද්රීයතාව
5. Law. විකාරබව
6. n. විකාරය
7. විකේන්ද්රතාව
8. Psy. විකේන්ද්රිකතාව
ecchymoses
Med. එකිමොසයිය
eccles cake
ecclesiastic
1. n. පාදිලි තැන
2. a. පැවිද්දන් පිළිබඳ වූ
3. n. පැවිද්දා
4. පූජ්යායතනික
5. a. විනයානුගත
ecclesiastical
1. Law. ප්රවෘජ්ජ්යෙශ
2. a. පැවිද්දන් පිළිබඳ වූ
3. Law. පැවිදිසි
4. Soc. පූජක
5. a. විනයානුගත
6. Soc. සමයානුකූල
ecclesiastical law
1. Acc. පැවිදිසි නීතිය
2. Soc. පූජක නීතිය
3. Soc. සමයානුකූල නීතිය
ecdemic
ecdysis
ecesis
Bot. වාසානුකුලනය
echard
Bot. අප්රයෝජ්ය භූ ජලය
echelette
Phy. එෂලිත්ත
echelon
1. Phy. එෂලුම
2. n. පෙළ ගැසුණු යුද්ධ භටයන්
echidna
echinocymus
echinoderm
1. එකිනොඩරැමියා
2. n. ශල්යචර්මියා