දේශාන්තර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රටවල් අතර පවත්නා; දේශයන් අතර වන; ජාත්යන්තර.
2. වි. නා නා රටවලට අයත්; විදේශීය.
1. නා.ප්ර. විදේශය; පිටරට; අන්ය දේශය.
2. නා.ප්ර. ප්රදේශය; භූමිභාගය; බිම්පෙදෙස.
3. නා.ප්ර. දේශාංශ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රටවල් අතර පවත්නා; ජාත්යන්තර/ නා නා රටවලට අයත්; විදේශීය (සං. දෙශාන්තර)