සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2072
දේශාචාරය
n. common law
දේශාටකයා
දේශාටන පිළිබඳ වූ
a. tour
දේශාටනය
1. n. peregrination
2. n. tourism
දේශාන්තර
දේශාන්තර ගමන
n. emigration
දේශාන්තර රේඛාව
n. longitude
දේශාන්තර වාසය
n. immigration
දේශානුකූලකෘත
Bot. naturalized
දේශානුකූලනය
1. Soc. acclimatization
2. Bot. naturalization
දේශානුකූලිත
දේශානුකූලීකෘත
දේශානුරාගය
1. n. nationalism
2. n. patriotism
දේශානුරාගී
දේශාභ්යන්තර සංක්රමණය
Soc. out-migration
දේශාභිමානය
දේශාභිමානියා
n. nationalist
දේශාභිමානී
දේශායත්ත මුහුදු සීමාව
Eco. territorial waters
දේශිකත්වය
දේශිය
Soc. native
දේශීය
1. autochthonous
2. country
3. indigenous
4. inland
5. intestine
6. local
7. mofussil
8. municipal
9. national
10. native
11. provincial
12. territorial
13. indigenous(native)