පූර්වාර්ධගෝලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[පූර්ව + අර්ධගෝලය](පාරිභා.) නා. භූගෝලයේ නැගෙනහිර අර්ධය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයGeo. eastern hemisphereසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1116 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2875 ← පූර්වාරක්ෂාව පූර්වාර්ධය →