සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2875

පූර්වාර්ධගෝලය

Geo. eastern hemisphere

පූර්වාරෝපණය

n. precondition

පූර්වාවධානය

precaution

පූර්වාවබෝධය

comprehension

පූර්වාවයවය

1. n. premise
2. Psy. premiss

පූර්වාවර්තනය

recapitulation

පූර්වාවවාදය

Law. premonition

පූර්වාවශ්‍ය

pre-requisite

පූර්වාවශ්‍යතා

prerequisite

පූර්වාවශ්‍යතාව

pre-requisite

පූර්වාවස්ථාව

pre-condition

පූර්වාසනාංගය

preischipodite

පූර්වාහ්න

a. morning

පූර්වාහ්න පූජාව

n. matins

පූර්විකාව

1. n. preamble
2. n. preface
3. Aes. prelude
4. Psy. prolegomena
5. Log. prolegomenon

පූර්වෙක්ෂණය

Law. foresight

පූර්වේක්ෂකයෝ

prospectors

පූර්වේක්ෂණය

1. Phy. prospecting
2. reconnaissance

පූර්වේක්ෂණය කරනවා

reconnoitre

පූර්වේක්ෂණය නොවූ

Law. unforeseen

පූර්වේක්‍ෂනය කළ හැකි

foreseeable

පූර්වොක්ත

Law. aforesaid

පූර්වෝක්ත

1. a. above-mentioned
2. a. aforementioned
3. adj. aforesaid

පූර්වෝදරය

pre-abdomen