සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2874

පූර්වාදානය

Psy. prepossession

පූර්වාධරාංගය (පූර්ව-අධරාංගය)

probasipodite

පූර්වාධිකාරය

Law. imperium

පූර්වාන්ත්‍රිකය

fore-gut

පූර්වානුබන්ධය

preaffiliation

පූර්වානුභවය

n. foretaste

පූර්වානුමානය කරනවා

Law. presume

පූර්වානුමිතිය

n. presumption

පූර්වානුමේය

Soc. presumption

පූර්වානුමේය කරනවා

Soc. presume

පූර්වානුමේය කළහැකි

Soc. presumable

පූර්වානුමේයී

Soc. presumptive

පූර්වානුවර්තනය

pre-adaptation

පූර්වානුසාසනය

monition

පූර්වාපර

1. a. inverse
2. antero-posterior

පූර්වාපේක්ෂණ

Soc. anticipatory

පූර්වාපේක්ෂණය

Soc. anticipation

පූර්වාපේක්ෂා කරනවා

anticipate

පූර්වාපේක්ෂී

Law. anticipatory

පූර්වාමාශය

proventriculus

පූර්වායනය

Mat. precession

පූර්වායවයක් ඉදිරිපත් කරනවා

vt. premise

පූර්වාරක්ෂණ චේතනාව

precautionary-motive

පූර්වාරක්ෂාව

Acc. precaution