භක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෑම ; අනුභව කිරිම ; ආහාරයට ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෑම අනුභව කිරීම (සං. භක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. eating