සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3140

භක්තිය පිළිබඳ

a. devotional

භක්තියක් නැති

1. a. godless
2. a. impious
3. a. irreligious
4. a. ungodly

භක්තියෙන් උජ්ජ්වලිත

a. fanatical

භක්තිවන්ත

a. devoted

භක්තිවන්තකම

n. religiousness

භක්තිවාදය

Log. fideism

භක්තිවේදය

Log. pistology

භක්ෂ සෛටය

Med. phagocyte

භක්ෂ සෛලකතාව

phagocytosis

භක්ෂ සෛලය

phagocyte

භක්ෂකය

phage

භක්ෂකයා

n. eater

භක්ෂණය

n. eating

භක්ෂසෛටොසියාව

Med. phagocytosis

භක්ෂසෛලකතාව

phagocytosis

භක්ෂසෛලය

phagocyte

භග

1. n. fortune
2. n. moon
3. pubic
4. n. sun
5. n. wealth
6. n. wisdom

භගමණිය

n. clitoris

භගය

n. vulva

භගලේහය

Psy. cunnilingus

භගවත්

1. n. blessed
2. a. fortunate

භගශිශ්නිකාව

n. clitoris

භග්න

fractures

භග්නය

n. fracture