භග්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිඳීම ; විනාශ කිරීම ; නැතිකර දැමීම.
2. (වෛද්‍ය.) ඇට බිඳීම ; කැඩීයාම ; භංගය.
3. (සංගී.) (ප්‍ර. යෙදේ) හින්දුස්තානි සංගීතයෙහි දැක්වෙන අට වැදෑරුම් ශබ්ද දෝෂවලින් එකක්.
4. (සංගී.) (ප්‍ර.යෙදේ) හින්දුස්තානි සංගීතයෙහි දැක්වෙන සප්ත තාල ප්‍රභේදවලින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fracture