භගවත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. භග ධර්මයෙන් යුත් ; භාග්යවන්ත ; පින්වත් වූ.
1. නා.ප්ර. බුදුරජාණන් වහන්සේ.
2. ජෛන ශාස්තෘවරයා හෝ ජෛන ශ්රාවකයා ; භාග්යවන්තයා ; පිනැත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. භාග්යවන්ත වූ (පා. භගවා සං. භගවත්)
වි. භග ධර්මයෙන් යුත් ; භාග්යවන්ත ; පින්වත් වූ.
1. නා.ප්ර. බුදුරජාණන් වහන්සේ.
2. ජෛන ශාස්තෘවරයා හෝ ජෛන ශ්රාවකයා ; භාග්යවන්තයා ; පිනැත්තා.
වි. භාග්යවන්ත වූ (පා. භගවා සං. භගවත්)