පාස්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානවීම නිමිත්තෙන් ක්‍රිස්තු භක්තිකයන් විසින් පවත්වනු ලබන ආගමික උත්සවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. easter