සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2702
පාෂාණීය ධාතු විද්යාව
Psy. paleontology
පාෂාණීවෙනවා
Bot. petrify
පාසටහන
n. vestige
පාසය
පාසල
Psy. school
පාසලට නොයැවුන
a. unschooled
පාසලඹ
n. anklet
පාසල් නිවස්නය
පාසල් ළමයා
n. schoolboy
පාසලෙහි එකට ඉගෙන ගත් තැනැත්තා
පාසලෙහි එකට ඉගෙනගත් තැනැත්තා
1. school-fellow
2. school-mate
පාස් පත
පාස්කු කාලයට සම්බන්ධ
a. paschal
පාස්කු දිනට පළමු බ්රහස්පතින්දා පිනට දෙන මුදල
n. maundy money
පාස්කු නාට්යය
1. n. passion play
2. passion-play
පාස්කු සංදර්ශනය
1. n. passion play
2. passion-play
පාස්කුව
n. easter
පාස්කුවට පළමු සතිය
n. passion week
පාස්කුවෙන් පසු සත් වැනි ඉරිදා සිට වූ සතිය
n. whitsuntide
පාස්කුවෙන් පසු සත්වෙනි ඉරිදා
n. whitsunday
පාස්කුවෙන් පසු සත්වෙනි ඉරිදාට සම්බන්ධ
a. whit
පාස්පත
Aes. pass
පාස්සන
Che. soldering