දිනිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුන්වහසේ.
2. නා.ප්‍ර. කුවේරයා; වෛශ්‍රවණයා.
3. නා.ප්‍ර. සූර්යයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හිරු; සූර්යයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. buddha
2. n. east
3. n. sun