සැනසිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතෙහි ඇතිවන අස්වැසිලි ස්වභාවය ; සිතට දැනෙන සහනය ; බිය, ත්‍රාස, ශෝක, දුක් ආදිය තුනීවීමෙන් ලබන සැනසීම ; සන්සුන් බව ; අස්වැසිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අස්වැසිල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. comfort
2. n. consolation
3. n. ease
4. solace
5. n. unction