සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4644

සැදෑ

st. devotion

සැදි

a. arranged

සැදිල්ල

Civ. formation

සැදී

a. arranged

සැදී තිබීම

comprising

සැදුණු

a. adorned

සැදුම

1. Law. composition
2. Law. constitution
3. n. decoration
4. dressing
5. Law. formation

සැදුමට පෙර බිඳුම් ස්පර්ශය

break-before-make-contact

සැදූ

a. made

සැදූ වචන

coinage

සැදෙනවා

1. v. develop
2. vt. frame
3. v. grow

සැන

zip

සැන ගංචුව

n. zip-fastener

සැන ගාංචුව

snapper

සැනකෙලිය

n. fiesta

සැනභෙනවා

1. v. bathe
2. v. console

සැනසිය නොහැකි

a. inconsolable

සැනසිය හැකි

a. consolable

සැනසිල්ල

1. n. comfort
2. n. consolation
3. n. ease
4. solace
5. n. unction

සැනසිල්ලක් බලාපාරොත්තුවෙන් සිටින

a. languishing

සැනසිල්ලේ

adv. comfortably

සැනසිලි

st. consolation

සැනසිලි ලැබිය හැකි

a. consolable

සැනසිලි සහිත

1. a. cheerful
2. a. cheery