මහිච්ඡතා
mahicchatā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යම් දෙයක් ලබාගැනීම සඳහා පවතින අධික රුචිය ; දැඩි තණ්හාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. බොහෝ දේ ඕනෑ බව.
Digital Pāḷi Dictionary
- mahicchatā fem greediness; having many desires [mahā + iccha + tā mahiccha + tā]