මානමද
mānamada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අහංකාරය නිසා කෙනෙකුගේ හිතෙහි පහළ වන මත්බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මාන්නයෙන් මත්වීම. (පි. 422)
Digital Pāḷi Dictionary
- mānamada masc intoxication with conceit; egotism [māna + mada]
mānamada
නා.ප්ර. අහංකාරය නිසා කෙනෙකුගේ හිතෙහි පහළ වන මත්බව.
පු. මාන්නයෙන් මත්වීම. (පි. 422)