මාමක
māmaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මගේ යැයි සිතන ; තමාට අයත් යැයි විශ්වාස කරන.
2. ළැදි ; සිත් බැඳි ; හිතවත්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. භක්තිමත්; මගේ යයි සිතන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බුහුමන් කරන්නා, ගරු කරන්නා. (පි. 423)
Digital Pāḷi Dictionary
- māmaka masc follower; devotee; disciple [mama > māma + *ka]