මාරෙති
māreti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මර+ණෙ) දිවි තොර කරයි; මරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. මර, පාණචාගෙ, දිවිපිදීමෙහි +ණෙ+ති) (මර+ණෙ+ති) මරවයි. (පි. 423)
Digital Pāḷi Dictionary
- māreti pr kills; murders [māre + ti]
māreti
(මර+ණෙ) දිවි තොර කරයි; මරයි.
ක්රි. (√ චු. මර, පාණචාගෙ, දිවිපිදීමෙහි +ණෙ+ති) (මර+ණෙ+ති) මරවයි. (පි. 423)