මාරසෙනා
mārasenā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මාරයාගේ පිරිස; රාග ද්වේශාදී කෙලෙස්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. මරසෙනඟ, මාරපිරිස. (පි. 423)
Digital Pāḷi Dictionary
- mārasenā fem army of death; Māra's army [māra + senā]
mārasenā
ඉ. මාරයාගේ පිරිස; රාග ද්වේශාදී කෙලෙස්.
ඉ. මරසෙනඟ, මාරපිරිස. (පි. 423)