මායාවී

māyāvī

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඇස් බැන්දුම් කරන්නා; ඉන්ද්‍රජාලිකයා; මායාකාරයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මායා ඇත්තා, ඉන්ද්‍ර‍ජාලිකයා. (පි. 423)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. faerie
2. a. faery
3. a. fanciful
4. a. fantastic
5. a. guileful
6. a. illusive
7. a. illusory
8. a. magic
9. a. magical

Digital Pāḷi Dictionary