මාරණ
māraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අබිං විශේෂයක්; කළු අබිං.
2. බෙහෙත් වර්ගවල විෂ මැරීම ; විෂ පහ කිරීම.
1. නා. වධය ; මැරීම ; ජීවිත හානිය.
2. සිවුසැට කලාවලින් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මැරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මැරීම, වධය. (පි. 423)
Digital Pāḷi Dictionary
- māraṇa nt killing; slaying; executing [māre + aṇa]