මාරධෙය්‍ය

māradheyya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මාරයාට අයත් වුව ; නාම, රූප, අරූප යන භවත්‍රය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඔහුට යටත් පෙදෙස; මාරයාට අයත් බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මාරයා විසින් දැරිය යුත්ත සංසාරවෘතය. (පි. 423)

Digital Pāḷi Dictionary