මාලාකාර

mālākāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මල් දම් ගොතන්නා; මල් දම් සාදන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මල් කරුවා, මල්වඩම් ගොතන්නා. (පි. 423)

Digital Pāḷi Dictionary