මාලිනී
mālinī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මල් ඇත්තී ; මල් දරන්නී.
2. සංස්කෘතික කාව්ය වෘත්තයක නාමය.
වි. ගැවසුණු මල් ඇති ; මලින් පිරුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මල් දම් ඇත්තී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. මාලා ඇති. (පි. 423)
Digital Pāḷi Dictionary
- mālinī adj wearing garlands; wreathed in flowers [mālā + ī + inī mālī + inī]