පුබුදිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පිබිදෙනවා ; ප්‍රබෝධ වෙනවා ; පිපෙනවා ; විකසිත වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. awake
2. awaking
3. v. bloom
4. v. blossom