ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1205
imaginable
a. සිතාගත හැකි
imaginaries
Mat. අතාත්ත්වික
imaginary
1. Mat. අතාත්ත්වික
2. Mat. අතාත්ත්විකය
3. a. අසත්ය
4. Phy. කල්පිත
5. a. කාල්පනික
6. Soc. පරිකල්පනික
7. Psy. පාරිකල්පනික
8. මන:කල්පිත
9. මන:කල්පිතය
10. a. මනහ්කල්පිත
11. Soc. මනෝමූල
12. a. සිතාගත්
13. Soc. හිතලු
imaginary number
Mat. අතාත්ත්වික සංඛයාව
imaginary part
Mat. අතාත්ත්වික කොටස
imaginary-axis
imaginary-number
imagination
1. n. කල්පනා ශක්තිය
2. කල්පනාව
3. Soc. පරිකල්පනය
4. n. මතිමාත්රය
5. Soc. මනහ්කල්පනය
6. සංකල්පනාව
7. n. හුදෙක් සිතීම් මාත්රය
imaginative
1. කාල්පනික
2. a. චිත්තෝත්පාදක
3. වත්තෝත්පාදක
imagine
1. vt. කල්පනා කරනවා
2. vt. සිතාගන්නවා
3. v. සිතෙහි මවා ගන්නවා
imagined
a. සංකල්පිත
imaging
Psy. මූර්තනය
imagism
1. මූර්තවාදය
2. Aes. සංකල්පරූපවාදය
imagist
imago
1. පරිණත කීටයා
2. පිළිරුවා
3. පූර්ණ රූපියා
4. n. සමනල ආදී කෘමි සතුන්ගේ පූර්ණ වැඩුණ අවස්ථාව
imagochrysalis
imam
1. n. ඉස්ලාම් පූජකයා
2. n. මහමදිකයන්ගේ ගෞරවාන්විත නාමයක්
imbalance
imbecile
1. අල්පබුද්ධිකයා
2. n. නුහුගුණකාරයා
3. Law. මන්ද බුද්ධිකයා
4. n. මන්දබුද්ධික තැනැත්තා
5. Soc. මන්දබුද්ධිකයා
6. Psy. මූර්ඛයා
7. Soc. මූර්ධයා
imbecility
1. අල්පබුද්ධිකතාව
2. n. මන්ද බුද්ධිය
imbed
Mat. ඔබ්බනවා
imbibe
1. vt. උරාගන්නවා
2. vt. බී ගන්නවා
3. vt. බොනවා
4. vt. සිතින් පිළිගන්නවා
imbibition
1. අන්තශ්චූෂණය
2. ඇතුලට උරා ගැනීම
3. n. නිපානය
imbricate
Bot. අසමාවෘත