බොනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දියාරු දෙයක් (නොවිකා) ගිලිනවා ; පානය කරනවා.
2. මත්පැන් බොනවා.
3. දුම්වැටි උරනවා.
4. අවබෝධ කරනවා ; වටහා ගන්නවා.
1. ක්රි. දියාරු දෙයක් (නොවිකා) ගිලිනවා ; පානය කරනවා.
2. මත්පැන් බොනවා.
3. දුම්වැටි උරනවා.
4. අවබෝධ කරනවා ; වටහා ගන්නවා.