බොන් ප්‍රක්ෂේපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සෑම අක්ෂ භාගයක් ඔස්සේ ම දේශාන්තර රේඛා පරතරය නිවැරදිව මැනෙන කේතු ප්‍රක්ෂේපණයක්.