ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1203

illess

n. ආබාධය

illeviable

Law. අයකරවා ගත නොහැකි

illevialbe

අයකරගත නොහැකි

illiberal

1. a. මසුරු
2. a. ලෝභ

illicit

1. Law. අගම්‍ය
2. Soc. අයථා
3. Law. අයුතු
4. a. තහනම්
5. Psy. නීති විරෝධි
6. Soc. නීති විරෝධී
7. a. නීතියෙන් අවසර නැති
8. Soc. හොර

illimitable

a. සීමා රහිත සේ පෙනෙන

illinium

1. Che. ඉලිනියම්
2. ඉලීනියම්

illiquid

1. අද්‍රවශීල
2. අද්‍රවශීලී
3. නිශ්චිත නොවන
4. පහසුවෙන් මුදල් කළ නොහැකි
5. පහසුවෙන් මුදල් බවට පත් කළ නොහැකි
6. Law. මිල අනිශ්චිත

illiquidity

අද්‍රවශීලතාව

illite

1. ඉලයිට්
2. මෘණ්මය ඛනිජ

illiteracy

1. n. අකුරු නොදන්නාකම
2. Psy. අකුරු නොහැකියාව
3. අනක්ෂරතාව
4. Aes. නිරක්ෂරතාව
5. Psy. නූගත් කම

illiterate

1. Law. අකුරු නොකළ
2. Sta. අකුරු නොදත්
3. a. අකුරු නොදන්නා
4. Soc. අකුරුනොදත්
5. අනක්ෂර
6. Soc. නිරක්ෂර
7. a. නූගත්

illiterate person

Law. අකුරු නොකළ පුද්ගලයා

illness

1. n. අසනීපය
2. n. රෝගය
3. st. ලෙඩ

illocution

ලිවීමෙන් හෝ කථාවෙන් කරන ක්‍රියාව

illogical

1. Aes. අතර්කානුකූල
2. Soc. අතාර්කික
3. a. අයුතු
4. a. තර්කයට එකඟ නැති

illogicality

1. අතාර්කිකත්වය
2. අතාර්තික බව

ills

n. ආපදාවෝ

illth

1. Eco. කුවත්
2. දීනතාව

illume

1. vt. එලිය දල්වනවා
2. vt. දීප්තිමත් කරනවා

illuminance

1. Phy. ප්‍රදීප්තතාව
2. Sur. ප්‍රදීප්තිය

illuminant

1. Che. ප්‍රදීපකය
2. Phy. ප්‍රදීපනය

illuminate

1. vt. ආලෝක කරනවා
2. ආලෝකකරණය
3. v. එළිකරනවා
4. vt. දීප්තිමත් කරනවා
5. Che. ප්‍රදීපනය කරනවා
6. vt. පැහැදිලි කරනවා

illuminated

Phy. ප්‍රදීප්ත