ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1202

ill-gotten

a. අධර්මයෙන් උපදවන ලද

ill-grown

කණාටු

ill-harnessing

අවකප්පනය

ill-health

1. අසනීපය
2. රෝගී තත්වය
3. ශරීරයේ හෝ මනසේ දුර්වලකම

ill-judged

1. විචාර බුද්ධියෙන් තොරව
2. හොඳින් සිතා නොබලා

ill-luck

නොලැබීම

ill-mannered

1. a. අවිනීත
2. a. නොහික්මුණු

ill-nature

අවගුණය

ill-natured

a. අවිනීත

ill-omened

a. අශුභ

ill-starred

a. අවාසනාවන්ත

ill-tempered

a. වහා කිපෙන

ill-treat

1. vt. පීඩා කරනවා
2. vt. වෙනස්කම් කරනවා

ill-use

1. vt. පීඩා කරනවා
2. vt. වෙනස්කම් කරනවා

ill-will

1. අනාදරය
2. වෛරය
3. නොකැමැත්ත
4. තරහව
5. ව්‍යාපාදය

illation

Soc. අනුමානනය

illative

Log. ආනුමානික

illegal

1. Law. අනීතික
2. a. අයුතු
3. Soc. නීති විරෝධී
4. a. නීතිවිරෝධි
5. a. හොර

illegality

1. Law. අනීතිකතාව
2. Soc. නීති විරෝධත්වය

illegibility

n. කියවීමට දුෂ්කර බව

illegible

a. කියවීමට දුෂ්කර

illegitimacy

1. n. අවජාතකකම
2. Law. අවජාතකත්වය

illegitimate

1. Psy. අනෛතික
2. a. අවජාත
3. Psy. අවජාතක
4. a. නීත්‍යානුකූල නොවූ
5. a. නොසමාන

illegitimate child

Law. අවජාතක දරුවා