ව්‍යාපාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පංච නීවරණයන්ගෙන් එකක් ; අනුන්ට ක්‍රෝධ කිරීම ; ක්‍රෝධ සහගත සිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නපුරු සිතිවිල්ල (පා. සං. ව්‍යාපාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ill will
2. ill-will