භ්‍රෑණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සත්ව.) ඩිම්බය හෝ මවගේ ගර්භාෂය හෝ තුළ වැඩෙන අවයව සෑදීමෙන් පසු උත්පත්තිය දක්වා වූ දරුවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මව් කුසෙහි වැඩෙන දරුවා (සං. භ්‍රෑණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. embryo
2. Psy. fetus
3. n. foetus