කානුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජලය බැස යෑමෙන් හෑරුණු හෝ ඒ සඳහා තනන ලද අගල; පොළොව යටින් වතුර බැස්සීමට දමා ඇති නළය හෙවත් පයිප්පය.
2. නා. තුවක්කු, පිස්තෝල ආදියේ ලෝහමය බටය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජලය බැස යෑමෙන් සෑදුණු හෝ ඒ සඳහා තනන ලද හෝ අගළ (පුර්. cano)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. channel
2. Art. flute