ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 970

flunkey

1. n. පහත් සේවකයා
2. n. බොරු ප්‍රශංසාකාරයා

flunky

1. n. පහත් සේවකයා
2. n. බොරු ප්‍රශංසාකාරයා

fluocerite

ෆ්ලුවොසෙරයිට්

fluorapatite

1. Che. fප්ලුවොරැපටයිට්
2. ෆ්ලුවොරුපටයිට්

fluorate

ෆ්ලුවොරේට්

fluoresce

1. vi. දීප්තිය ලබනවා
2. Ele. ප්‍රතිදීප්ත කිරීම

fluorescence

1. දීප්තිය
2. Phy. ප්‍රතිදීප්තිය
3. විකසනය

fluorescent

1. a. ප්‍රතිදීපන
2. a. ප්‍රතිදීප්ත

fluorescent lamp

Ele. ප්‍රතිදීපන පහන

fluoridate

vt. ෆ්ලුරොයිඩ මාත්‍රයක් ජලයට මුසු කරනවා

fluoridation

ෆ්ලෝරයිඩ්කරණය

fluoride

1. Che. fප්ලුවොරයිඩ්
2. ෆ්ලුවොරයිඩ්
3. ෆ්ලෝරයිඩ්

fluorimeter

Che. ප්‍රතිදීප්තිමානය

fluorination

ෆ්ලුවොරීනීකරණය

fluorine

1. Che. fප්ලුවොරීන්
2. n. කහ පැහැති වායුවක්
3. ප්ලුවොරින්
4. Bot. ප්ලුවොරීන්
5. ෆ්ලුවොරීන්
6. ෆ්ලුවෝරින්
7. ෆ්ලෝරින්

fluorite

n. කැල්සියම් ෆ්ලෝරයිඩ ඛනිජ ස්වරූපය

fluorocarbon

1. n. ෆ්ලුරොකාබන්
2. ෆ්ලෝරෝ කාබන්

fluorochrome

1. Che. fප්ලුවොරොක්‍රෝම්
2. ෆ්ලුවොරොක්රෝම්

fluorometry

Che. ප්‍රතිදීප්තිමිතිය

fluorophore

Che. ප්‍රතිදීප්තිධරය

fluoroscope

1. n. ප්‍රතිදීප්තික්ෂය
2. Che. ප්‍රතිදීප්තීක්ෂය

fluorosis

Med. ප්ලෝරෝසියාව

fluorspar

1. Che. fප්ලුවොස්පාර්
2. n. කැල්සියම් අඩංගු ඛනිජය
3. ෆ්ලුවොස්පාර්

fluosilicate

1. Che. fප්ලුවොසිලිකේට්
2. ෆ්ලුවොසිලිකේට්