ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 969
flowery
1. a. අලංකාරයෙන් අනූන
2. කුසුම
3. Psy. කෞසුම
4. a. මලින් ගැවසි
5. a. විසිතුරු
flowing
1. n. ගලායන
2. n. නොපැකිළ පවත්නා
3. n. පහසුවෙන් නික්මෙන
4. n. බුරුල්ව එල්ලා වැටෙන
5. n. විස්රාවණය
flowline
flowmeter
flown
1. a. අහසින් ගිය
2. a. ඉගිලුණු
flows
flu
fluctuate
1. vi. අඩු වැඩි වෙනවා
2. Che. උච්චාවච වෙනවා
3. Phy. උච්චාවචන වෙනවා
4. Acc. උච්චාවචනය
5. උච්චාවචනය වෙනවා
6. Acc. උස් පහත් වෙනවා
7. Acc. පාතෝත්පාතවීම
8. vi. වරින්වර වෙනස් වෙනවා
fluctuation
1. අඩු වැඩි වීම
2. n. අඩුවැඩි වීම
3. Sta. අඩුවැඩිවීම
4. n. උච්චාවචනය
5. Soc. උච්චාවටනය
6. n. නිතර වෙනස් වීම
7. Bot. විප්රකාරය
flue
1. n. දුම් නළය
2. Civ. දුම්වාන
3. වායු මාර්ගය
4. Che. වාහිනිය
flue pipe
Phy. වාහිනී නළය
fluency
n. ව්යක්තභාවය
fluent
1. a. කථා දක්ෂ
2. a. කථාවෙහි දක්ෂ
3. a. මුඛරි
4. a. ලිවීමෙහි දක්ෂ
5. a. ව්යක්ත
6. Mat. විචල්යය
fluff
1. පිහාටු නූල් කෙඳි
2. n. බූව
3. n. ලොම්
fluffy
a. ලොම් ඇති
fluid
1. a. අස්ථිර
2. a. ගලායන
3. Phy. තරල
4. Log. තරලය
5. a. ද්රව
6. n. ද්රවය
7. n. දියර
fluidity
1. Che. තරලත්වය
2. Civ. තරලතාව
3. Mat. තාරල්යය
4. n. ද්රවතාව
5. n. ද්රවභාවය
fluitant
Bot. ප්ලවන
fluke
1. n. නැංගුරම් පැතලි තුඩ
2. Med. පැතැල්ලා
3. n. මත්ස්ය වර්ගයක්
4. n. හදිසි වාසියක්
flume
flummery
n. ආහාරයක්
flummox
flung
vti. දමා ගැසුවා
flunk
1. vt. අසමත් කරනවා
2. vt. බෙභෙවින් අසාර්ථක වනවා
3. vt. විභාග අසමත් වනවා