දියර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගලා යා හැකි දෑ; ද්‍රවය; ජලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fluid
2. n. liquid
3. n. water