සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1985

දියමංකඩ

1. n. causeway
2. n. causey

දියමඟ

Law. channel

දියමත ලිස්සා යා හැකි ලී පුවරුව

n. windsurfer

දියමත ලිස්සා යෑමට භාවිත කරන දිග සිහින් පුවරුවක

n. surfboard

දියමන්ති

1. diamante
2. Civ. diamond

දියමන්ති මැණික් කපා හැඩ නොදැමූ

a. uncut

දියමන්ති ජුබිලිය

n. diamond jubilee

දියමන්ති තුඩ

Civ. diamond point

දියමන්තිය

1. n. adamant
2. n. diamond
3. n. sparkler

දියමානය

Civ. reach

දියමානෙල්

n. water lily

දියමාව

Mat. regime

දියමැඩියා

frog

දියමැස්සා

n. dragonfly

දියමිණ

n. sun

දියමුව

Civ. hydrant

දියඹ ගවේෂණ ජලයාත්‍රාව

n. bathysphere

දියඹේ කිමිදීමට යොදන යාත්‍රාව

n. bathyscaphe

දියයටදී හුස්ම ගැනීමට භාවිත කරන උපකරණය

n. aqualung

දියයුතු

a. due

දියර

1. n. fluid
2. n. liquid
3. n. water

දියර අච්චුව

slip-mould

දියර අදින උපකරණයකි

n. aspirator

දියර අදින බටය

n. catheter