සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1986

දියර ආදිය ඉසිනවා

perfuse

දියර ආදිය ඉසීම

perfusion

දියර ආදිය වත්කරනවා

perfuse

දියර ගැලීම

Bot. bleeding

දියර ජාති

n. liquid

දියර පූජාව

Soc. libation

දියර බදාම

Civ. grout

දියර බදාම කවනවා

Civ. grout

දියර බදාම කැවීම

Civ. grouting

දියර බවට පත් කරනවා

vt. liquidize

දියර වැලි

quicksand

දියරකුසී

1. n. siren
2. n. syren

දියරය

Che. lotion

දියරයක බුබුළු හෝ කුහර නැගීම

cavitation

දියරයක් ඉසිනවා

v. spray

දියරෝදය

n. water wheel

දියලබු

n. calabash

දියල්ලුව

Civ. grip

දියලිහිණියා

n. swallow

දියලුව

Law. alluvion

දියව ගලන සැරව

n. ichor

දියවගාව

Bot. hydrophonics

දියවරණ

Aes. waterproof

දියවරන

1. Phy. waterproof
2. water-proof