දියවරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. දිය උරා ගැනීම හෝ දිය නිසා වෙනස් වීම් හෝ සිදු නොවන; ජලයට ඔරොත්තු දෙන; ජලරෝධක; ජලවාරක (=water proof).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. waterproof