දියමංකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා.ප්‍ර. වන සතුන් වතුර බීමට එන ස්ථානය.
2. නා.ප්‍ර. මහා මාර්ගයන්හි උඩින් එන වතුර බැස යන ස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. causeway
2. n. causey