උච්චාවචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැඟීම හා බැසීම; උස් පහත් වීම; අඩුවැඩි වීම; වෙනස් වීම.
2. (පාරිභා.) නා. වටපිටාවේ බලපෑම නිසා ශාකයක සිදුවන වර්තනය (=fluctuation).
3. නා. ද්‍රවයෙහි හෝ අසාමාන්‍ය ඉදිමුමක හෝ ඇතිවන දිග හැරීම හා හැකිළීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැඟීම හා බැසීම; වැඩි අඩු වීම; වෙනස්වීම (සං. උච්චාවචන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. fluctuate
2. n. fluctuation