ලොම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශරීරය පුරා සම මතුපිට ඇති සිහින් කෙස් හෙවත් කුඩා ලෝම.
2. බැටළු ආදී සතුන්ගේ හම වසා පවතින සිහින් ලෝම.
3. උඩු රැවුල.